චන්නගේ අලුත්ම පෙම්වතිය ජැස්මින්

Avatar Cinema.lk A | May 23, 2014 1 View 0 Likes 0 Ratings

1 View 0 Ratings Rate it

මෙරට සිනමා ක්ෂේත්‍රයට ඉන්දියානු නිළියන් කිහිපදෙනෙක්ම හදුන්වාදුන් කෙනෙක් තමයි චන්න පෙරේරා.පුජා උමාශංකර්,චයිත්‍රා වගේ රූමත් ඉන්දියානු නිළියන් චන්නගේ හොයා ගැනීම්.මේ වගේ චන්න තව අලුත් නිළියක් යලිත් මෙරට සිනමාවට හඳුන්වා දෙන්න සුදානම් වෙනවා.ඇය නමින් ජැස්මින් භාෂින්.ඇය චන්නගේ නවතම චිත්‍රපටය වු “චමත්කා“ හි රඟපෑමට නියමිතයි.

ඇය හා චන්න සුපෙම්වතුන් ලෙස රඟපාන මෙම චිත්‍රපටයේ බුද්ධදාස විතානාරච්චි, ලකී ඩයස්, ජයනි සේනානායක, සේමිණි ඉද්දමල්ගොඩ, ජනිත් වික්‍රමගේ  අනෙකුත් චරිත පණ පොවති.

චමත්කා ආචාර්ය සුමේධ ජයසේන සහ මර්වින් පෙරේරාගේ නිෂ්පාදනයකි. මහේෂ් රත්සරමද්දුමආරච්චිගේ තිර කතාවට අනුව නිර්මාණයවන මෙහි කැමරාව ජේ. රුවන් මෙහෙයවයි. සමීර මධු කිඳෙල්පිටියගේ අංග රචනයකි.

දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂවරයාය. හර්ෂන දේවේන්ද්‍ර කලා අධ්‍යක්‍ෂණයෙන් ද, සුමේධ විජේසිංහ සහාය අධ්‍යක්‍ෂණයෙන් ද චමත්කා සඳහා එක්වෙති.

 

 

988465_10203106983209932_8886845479771887446_n 10410857_10203106989370086_5175177274117950987_n 10407074_10203106990770121_4674287176649162691_n 10403721_10203107051091629_6058788628659954484_n 10390512_10203107024930975_5396305280182050953_n 10376258_10203106991850148_8020077891916528193_n 10366024_10203107011050628_1656090091309577678_n 10365894_10203106969129580_9191310124127204280_n 10338696_10203106971529640_6150961061231458386_n 10336653_10203107019250833_2800847955135690850_n 10308358_10203106993370186_19083396621444029_n 10300427_10203106982649918_3326166154417576770_n 10299116_10203106989930100_3513721154306483852_n 10298945_10203106996490264_7517863821535198894_n 10296821_10203107009970601_7168161258678713188_n 10289875_10203106997610292_4177438912259777649_n 10274065_10203106967209532_4152876337546828576_n 10273577_10203106988530065_4429762233345604992_n 10245381_10203106992490164_2037705223248725224_n 10174817_10203106970129605_2146908024456573123_n 1901394_10203106967369536_3700235055761886765_n 1538830_10203107022970926_1178337536300128530_n 1461411_10203106983249933_2930762684849080688_n 1376360_10203106967409537_8330221978538061145_n 1010079_10203107006290509_2139270159601370497_n

Share

1 View 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.