Fathima Shanaz තවත් ජාත්‍යන්තර සිනමා උළෙලකට

Avatar Nisanka Weheraduwa | October 16, 2019 253 Views 0 Likes 0 Ratings

253 Views 0 Ratings Rate it

කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක වන Fathima Shanaz තවත් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ, ඇය නිර්මාණය කළ H 2 O කෙටි චිත්‍රපටය සමගින්.  පෝලන්තයේ පැවැත්වෙන New Earth International Film Festival සඳහා මෙම කෙටි චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා. ක්තොබර් 16 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට නියමිතයි.

Fathima නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටය සඳහා Illustrator ලෙස ප්‍රදීප් චන්ද්‍රසිරිත්, Animator ලෙස සංඛ මල්වත්තත්, සංගීතය සහ ශබ්ද සැලසුම්කරණයෙන් මිලින්ද තෙන්නකොනුත්, දායකත්වය ලබාදී තිබෙනවා. Lanka rainwater harvesting forum චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදී තිබෙනවා.

 

Share

253 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.