හොඳම චිත්‍රපටය බාර්ෆී..හොඳම නළුවා රන්බීර්

Avatar Cinema.lk A | January 21, 2013 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

ඉන්දිය තාරකාවන් සම්මානයෙන් හැඩ ගැන් වු 58 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන රාත්‍රිය අවසන් වුයේ 2012 වසරේ දී අසාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් බාර්ෆී හා කහානී යන චිත්‍රපටයන්ට වැඩිම සම්මාන ගොන්නක් හිමිකර දෙමිනි.මේ වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් අභිසෙස් ලැබුවේ අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කළ බාර්ෆි චිත්‍රපටයයි.එලෙසම වසරේ හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වන්නට මේ චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවට පණ පෙවු රන්බීර් කපූර් වසනාවන්ත වු අතරම කහානි චිත්‍රපටයේ අතිවිශිෂ්ට රංගනයක නිරත වු විද්‍යා බාලන් වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිණිය ලෙසින් සම්මානයට පාත්‍ර විය.මේ වසරේ සම්මානයෙන් බුහුමන් ලැබු චිත්‍රපටයන් හා පුද්ගලයන් පහත පරිදි වේ.

 

Award for the Best Debut (Male): Ayushmann Khurrana

Award for the Best Debut (Female): Ileana D’cruz

Award for the Best Film: Barfi!

Award for the Best Director: Sujoy Ghosh

Award for the Best Actor (Male): Ranbir Kapoor ( Barfi! )

Award for the Best Actor (Female): Vidya Balan (Kahaani)

Award for the Best Actor in a Supporting Role (Female): Anushka Sharma( JTHJ)

Award for the Best Actor in a Supporting Role (Male): Annu Kapoor (Vicky Donor)

Award for the Best Music Director: Pritam (Barfi!)

Award for the Best Lyrics: Gulzar ( Challa): Jab Tak Hai Jaan

Award for the Best Playback Singer (Male): Ayushmann Khurrana (Paani Da Rang) (Vicky Donor)

Award for the Best Playback Singer (Female): Shalmali Kholgade( Pareshaan) ( Ishaqzaade)

Award for the Best Debut Director: Gauri Shinde (English Vinglish)

R.D Burman Award: Neeti Mohan

Lifetime Achievement Award: Yash Chopra

Award for Best Action: Sham Kaushal (GOW)

Award for Best Background Score: Pritam (Barfi!)

Award for Best Choreography: Bosco Caesar (Aunty Ji – Ek Main Aur Ekk Tu)

Award for Best Cinematography: Setu (Kahaani)

Award for Best Costume: Manoshi Nath & Rushi Sharma (Shanghai)

Award for Best Dialogue: Anurag Kashyap, Akhilesh Jaiswal, Sachin K Ladia & Zeishan Qadri (GOW)

Award for Best Editing: Namrata Rao (Kahaani)

Award for Best Production Design: Rajat Podar (Barfi!)

Award for Best Screenplay: Sanjay Chouhan & Tigmanshu Dhulia (Paan Singh Tomar)

Award for Best Sound Design: Sanjay Maurya & Allwin Rego (Kahaani)

Award for Best Story: Juhi Chaturvedi (Vicky Donor)

Award for Best Film (Critics): Gangs Of Wasseypur

Award for Best Actor Male (Critics): Irrfan Khan (Paan Singh Tomar)

Award for Best Actor Female (Critics): Richa Chaddha (Gangs Of Wasseypur)

18107506.cms Bwoods-new-entrant-Alia-Bhatt-in-a-tantalizing-attire-during-the-58th-Filmfare-Awards-nominations-bash-held-at-Hyatt-Regency-in-Mumbai-on-January-14-2013 film9 film17 filmfare-awards-2013-13 filmfare-awards-2013-17 filmfare-awards-2013-21 priyanka-chopra-at-58th-filmfare-awards-2013-4 R-Madhavan-Filmfare-Awards Sonal-Chauhan-Filmfare-Awards 873f2facd226f5bfa1d008192d123497_ls_c 319719_4275951536664_1350975304_n

vidya-balan-saree-filmfare-awards-function

 

Share

2 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.