Sri Lanka's Best Cinema Portal

 

Fukrey Returns දෙසැම්බරයේ

0
Posted December 4, 2017 by samitha samitha in Coming Up
maxresdefault

Fukrey Returns බොලිවුඩ් පුරයෙන් නිර්මාණය වන දෙසැම්බර් මාසයේ තිරගත වීම් සඳහා සුදානම් කොට ඇති නවතම විනෝදාත්මක සිනමාපටයක් . චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ Mrighdeep Singh Lamba විසින්. 2013 වසරේ නිර්මාණය වූ  Fukrey සිනමාපටයේම දිගුවක් ලෙස මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.  Pulkit Samrat, Varun Sharma, Ali fazal, Manjot Singh, Richa Chadda, Priya Anand, Vishakha Singh, Pankaj Tripathi, Rajpal Yadav ඇතුළු නළු නිලියන් රැසක් මේ සිනමාපටයට දායකවී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 4.4ක වියදමක්  සිනමාපටය සඳහා වැයකොට ඇති බවත් සඳහන්. Victoria and Abdul  සිනමාපටය හරහා ලොව පුරා ප්‍රේක්ෂක අවදානයට ලක්වූ Ali Fazal මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබීමත් විනෝදාත්මක චිත්‍රපටයක රඟපාමින් ඔහු සිය විවිධාකාරයේ හැකියාවන් පෙන්වීමත් fukrey Returnsහි තවත් විශේෂත්වයක්.

Share

About the Author

samitha samitha


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2