Sri Lanka's Best Cinema Portal

 

Godzilla ( ගොඩ්සිලා ) පූර්ව ප්‍රචාරක පටය (Trailer)

0
Posted December 11, 2013 by Cinema.lk in Coming Up

සුප්‍රකට ජපන් චිත්‍රපට මාලාවක් වූ Godzilla ( ගොඩ්සිලා ) චිත්‍රපට මාලාවේ අලුත්ම නිර්මාණය එම නමින්ම නැවතත් ප්‍රතිනිර්මාණය කෙරේ.  1998 තිරගත වූ ගොඩ්සිලා චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයද සම්පූර්ණයෙන්ම ඇමරාකානු චිත්‍රගාරයක් තුලයි නිර්මාණය වන්නේ. ගොඩ්සිලාගේ නැවත ආගමනය පිළිබඳව කියැවෙන මෙම චිත්‍රපටය 2014 වසරේ මැයි 16 දින තිරගත වීමට නියමිත යි. Gareth Edwards ගේ අධ්‍යක්ෂනයක් වන මෙම චිත්‍රපටය සඳහා Aaron Taylor-Johnson,Elizabeth OlsenBryan CranstonJuliette BinocheDavid StrathairnSally Hawkins සහ Ken Watanabe වැනි රංගන ශිල්පීන්ගේ දායකත්වය ලැබී ඇත.

Legendary Pictures සහ Warner Bros. Pictures සමාගම් ද්විත්වයේ සම නිශ්පාදනයක් වන මෙම චිත්‍රපටය ත්‍රිමාණ තාක්ෂණයෙන් ( 3D ) ද තිරගත වීමට නියමිත යි.

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2