Hrithik සහ Tiger එකම චිත්‍රපටයකින් ඔක්තෝබර් 02 වැනිදා

Avatar Nisanka Weheraduwa | September 24, 2019 89 Views 0 Likes 0 Ratings

89 Views 0 Ratings Rate it

බොලිවුඩයේ දක්ෂ රංගන ශිල්පියෙක් වන Hrithik Roshan රංගනයට වගේම නර්ථනයටත් දක්ෂයෙක්. මෑත කාලයේ රසිකයින් අතර වඩාත් කතාබහට ලක්වුනු Tiger Sharoff තරුණ නළුවාත් ඒ වගේමයි. මේ දෙදෙනාම රංගනයේ යෙදෙන අලුත් චිත්‍රපටයක් මේ වසරේ තිරගත කෙරෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග වලින් කියවෙනවා. ඔක්තෝබර් 02 වැනිදා තිරගත වන චිත්‍රපටයේ ගීතයක දර්ශන අන්තර්ජාලයට එක්කොට තිබුනා.

Share

89 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.