iff Colombo චිත්‍රපට කාල සටහන

Avatar Cinema.lk A | August 26, 2014 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

මෙරට සිනමාලෝලීන් කලක් තිස්සේ බලාන සිටි හීනයක් තව නොබෝ දිනකින් යථාර්තයක් වනවා.iff Colombo….ලංකාවේ පැවැත්වෙන පළමු අන්තර්ජාතික සිනමා මහෝත්සවය.මෙය ලබන මස 2වෙනිදා පටන් 7වන දා දක්වා කොළඹ කේන්ද්‍රිය කරගෙන පැවැත්වීමට නියමිතයි.මේ  උත්සවය සදහා විශාල විදේශීය සිනමා උගතුන් පිරිසක් සහභාගී වීමට නියමිතයි.ඒ වගේම චිත්‍රපට සීයයකටත් අධික ප්‍රමාණයක් නොමිළයේ නරඹන්න ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා.මේ චිත්‍රපට නැරඹීමට විශේෂිත වු අවසර පතක් ලබාගත යුතු අතර එය දෙරණ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටුවා ඇති iff Colombo කුටියෙන් ලබා ගන්න පුළුවන්.

පහතින් ඇත්තේ තිරගත වන චිත්‍රපට කාල සටහනයි.

Day3 Day4 Day4 (1) Day5 Day6

 

 

 

Share

4 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.