හොඳම චිත්‍රපටය බාහුබලී,හොඳම නළුවා අමිතාබ්

Avatar Cinema.lk A | March 29, 2016 13 Views 0 Likes 0 Ratings

13 Views 0 Ratings Rate it

63 වන ඉන්දියානු ජාතික චිත්‍රපට සම්මාන උළෙල පසුගිය දා අවසන් වුනේ හොඳම නළුවා සම්මානය ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්ට ලබා දෙමිනි.පීකු සිනමාපටයේ අතිවිශිෂ්ට රංඟනය වෙනුවෙන් ඔහු එම සම්මානය හිමි කර ගනිද්දී “තනු වෙඩ්ස් මනු රිටනස්“ සදහා හොඳම නිළිය වශයෙන් කන්ගනා රනවුත් අභිසෙස් ලැබුවා.

පහුගිය වසරේ ඉන්දියාවේ නිපදවු “බාහුබලී “ සිනමාපටය හොඳම සිනමා නිර්මාණය වශයෙන් තේරී පත්වෙද්දී, සංජය ලීලී බන්සාලි හොඳම අධ්‍යක්ෂකවරයා වුයේ “බජිරාවෝ මස්තානී“ වෙනුවෙනි.

ඉන්දියානු සිනමාකර්මාන්ත සෑම එකක්ම පාහේ උරෙන් උර තරඟ වදින මෙම උළෙල සම්මානයට පාත්‍ර වු නිර්මාණ කරුවන් හා නිර්මාණයන් පහතින් දැක්වේ.

Best Female Playback Singer: Monali Thakur, Moh Moh Ke Dhage

Best Cinematography: Sudeep Chaterjee, Bajirao Mastani

Nargis Dutt Award for Best Feature Film on National Integration: Nanak Shah Fakir

Best Screenplay Writer (Original): Juhi Chaturvedi (Piku) and Himanshu Sharma (Tanu Weds Manu Returns)

Best Screenplay – Dialogues: Juhi Chaturvedi (Piku) and Himanshu Sharma (Tanu Weds Manu Returns)

Best Malayalam Film: Pathemari, Artistically narrated saga of 2 generations of Malayali workers who migrated to gulf for livelihood

Best Film on Social Issue: Niranayakam

Best Music Direction: M Jayachandran for Song Kaathirunnu Kaathirunnu for the Ennu Ninte Moideen

Best Music Direction- Background Score: Ilaiyaraaja, Thaarai Thappattai

Best Film on Environment Conservation/Preservation: Valiya Chirakulla Pakshikal

Best Children’s Film: Duronto

Best Tamil Film: Visaaranai

Best Telugu Film: Kanche

Best Sanskrit Film: Priyamanasam

Best Kannada Film: Thithi

Best Marathi Film: Ringan

Best Maithili Film: Mithila Makhaan

Best Punjabi Film: Chauthi Koot

Best Bengali Film: Sankhachil

Best Konkani Film: Enemy

Best Assamese Film: Kothanodi

Best Haryanvi Film: Satrangi

The Head Hunter bags Best Wancho Film

Best Khasi Film: Onaatah

Best Manipuri Film: Eibusu Yaohanbiyu

Best Mizo Film: Kima’s Lode Beyond the Class

Best Odiya Film: Pahada Ra Luha

Special Mention: Ritika Singh for the film Irudhi Suttru

Best Editing: Late Kishore T.E for Visaranai

Best Costume Designer and Best Make-up Artist for film Nanak Shah Fakir

Share

13 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.