ඩිලානිගේ දුව ලාල් එක්ක පැටලිලා

Avatar Cinema.lk A | January 28, 2015 35 Views 0 Likes 0 Ratings

35 Views 0 Ratings Rate it

ඩිලානි අබේවර්ධන කියන්නේ සිංහල වාණිජ සිනමාව කාලයක් හොල්ලන් හිටිය නිළියක්.ඉස්සර ඩිලානිට තිබුණේ පුදුමාකාර ප්‍රේක්ෂක ආකර්ෂණයක්.ඒත් ඇගේ වෘත්තිය ජිවිතයේ හිනි පෙත්තටම නැඟ සිටි වෙලාවක ඇය රට හැර දමා යනවා.ඔන්න ආයෙත් ඇගේ මුහුණුවර තියෙන නිළියක් සිංහල සිනමාවේ ගැවසෙන්න පටන් අරන්.හොයල බලද්දී මේ ඉන්නේ අපි ඉස්සර ආදරේ කරපු ඩිලානි දුව.ඇය ඩිලානි ගේ කපාපු පලුව..

ඇගේ නම කවීෂා කාවින්දි.අවුරුදු 12කට පස්සේ ඇය ලංකාවට එන්නේ රාජ් රණසිංහ විසින් නිෂ්පාදනය කරන නවතම සිනමාපටයේ රංඟන කටයුතු සදහායි.මේ සිනමාපටයේ කවීෂාගේ පෙම්වතා විදියට රඟපාන්නේ ප්‍රවීණ නළු ලාල් වීරසිංහයි.ජනවාර් මාසයේ පළමු වෙනිදා මෙරටට පැමිණි කවීෂා ඊයේ දිනයේ ඇමරිකාව බලා පිටත්ව ගියා.

10665743_10152255642566044_7948627321061607526_n 10685776_10152395442536044_133230756581276834_n 10687128_10152395441241044_2749236510518797524_n 10734200_10152395441351044_4262107531447069540_n 11415_10152395441141044_3377021396783750042_n 1461601_10152395441871044_4569023965929329565_n 1560422_10152395442286044_6094268440232306766_n 1622868_10152395442806044_4628345416262404771_n 10309355_10152395441426044_7870186906623724604_n

 

 

 

Share

35 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.