ලියෝනාඩොගේ ඔස්කාර් සිහිනය සැබැ වේද?

Avatar Cinema.lk A | February 29, 2016 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

2016 ඔස්කාර් සම්මාන උළෙල මේ වන විට අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කාගේත් අවධානයට ලක් වීමට එක් කාරණාවක් තදින්ම බලපාලා තියෙනවා.ඒ ලියෝගේ ඔස්කාර් සිහිනයයි.ලියෝ රඟපෑ “රෙවනන්ට්“ සිනමාපටය සඳහා ඔහු හොඳම නළුවා යන සම්මාන කාණ්ඩයෙන් නිර්දේශ වී තියෙනවා.ඉතින් මෙතෙක් කාලයක් පුරාවට ඔහු නොලඳ ඔස්කාර් සම්මානයක පහස ඔහුට මෙවර හිමි වනු ඇති බවට හුඟ දෙනෙක් මත පල කරනවා.මේ වන විටත් පැවැත්වෙන් සම්මාන උළෙල සම්මාන බහුතරයක් දිනාගෙන ඇත්තේ “මෑඩ් මැක්ස්“ සිනමාපටයයි.

මෙතෙක් දිනා ඇති සම්මාන

Mark Rylance
Bridge of Spies
Best Supporting Actor
Alicia Vikander
The Danish Girl
Best Supporting Actress
Writing’s on the Wall
Sam Smith, Jimmy Napes
Best Original Song
Son of Saul
László Nemes
Best Foreign Language Film
The Big Short
Adam McKay, Charles Randolph
Best Writing Adapted Screenplay
Spotlight
Tom McCarthy, Josh Singer
Best Original Screenplay
Amy
Asif Kapadia, James Gay-Rees
Best Documentary Feature
Inside Out
Pete Docter, Jonas Rivera
Best Animated Feature Film
Emmanuel Lubezki
The Revenant
Best Cinematography
The Hateful Eight
Ennio Morricone
Best Original Music Score
Jenny Beavan
Mad Max: Fury Road
Best Costume Design
Ex Machina
Andrew Whitehurst, Sara Bennett, Paul Norris, …
Best Visual Effects
Stutterer
Benjamin Cleary, Serena Armitage
Best Live Action Short Film
Gregg Rudloff
Mad Max: Fury Road
Best Sound Mixing
Chris Jenkins
Mad Max: Fury Road
Best Sound Mixing
Ben Osmo
Mad Max: Fury Road
Best Sound Mixing
A Girl in the River: The Price of Forgiveness
Sharmeen Obaid-Chinoy
Best Documentary Short Subject
Bear Story
Gabriel Osorio, Pato Escala
Best Animated Short Film
Margaret Sixel
Mad Max: Fury Road
Best Film Editing
Lisa Thompson
Mad Max: Fury Road
Best Production Design
Share

3 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.