Sri Lanka's Best Cinema Portal

 

පූජාගේ කොණ්ඩ කැවුම

0
Posted April 18, 2014 by Cinema.lk A in News
10252115_1525766080983993_5967330416990451981_n

අප්‍රේල් මාසය කියන්නේ අවුරුදු මාසේ නේ…කොයි කවුරුත් ගම්බිම් බලා ගිහින් විනෝදයෙන් සතුටෙන් ඉන්න කාලයක් තමයි මේ කාලේ.කොච්චර කාර්යබහුල වුනත් අපේ කලාකරුවනුත් අවුරුද්ද සමරපු විදිය අපි දෙරණ කලා ගමේ අවුරුද්දෙන් පෙන්නුවා ඔයාලට මතක ඇතිනේ.මේ පෙන්නන්න හදන්නෙත් අපේ ප්‍රසිද්ධ තාරකාවක් අවුරුද්ද සමරපු විදියයි.ඇය තමයි පුජා උමාශංකර්…පුජා පහුගිය අවුරුදු දවස් වල හිටියේ ලංකාවේයි.ඇයත් ඇගේ මිතුරියන් කිහිපදෙනෙකුත් එකතුවෙලා අවුරුද්දට කැවුම් හදපු විදියයි මේ.

ඡායාරූප – සන්දේශ් බණ්ඩාර

10264876_1523229821237619_4838575468502077893_n 1622675_1522909117936356_5767256615623111084_n 10251892_1522909077936360_7336446964843619852_n (1) 10251892_1522909077936360_7336446964843619852_n 10174838_1522909061269695_1362835528927271549_n 1978703_1522909024603032_6556885781389265083_n 10006524_1522909041269697_1039062753676220821_n 10172729_1522909011269700_2325050412195008842_n 1897811_1525766277650640_5594888435928544580_n 10246788_1525766240983977_8658014466246149539_n 10155339_1525766187650649_3667387415397142600_n 10255361_1525766124317322_690201822220449152_n 10253842_1525766127650655_7422957703373475475_n 10252115_1525766080983993_5967330416990451981_n 10259908_1523230191237582_1048217721453413816_n 1888479_1523230161237585_9115669863486981097_n 10153737_1523230114570923_3328758129484229112_n 10151978_1523229947904273_7829669966352042651_n 10155521_1523229871237614_2699302670673630290_n 485639_1523229824570952_5333605221148429134_n 10255354_1523229811237620_7077155594727395731_n

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2