[POLL] Vote for popular Actor/Actress

[box_info]2011 වසරේ තිරගත වුණු චිත්‍රපට වලට රංඟනයෙන් දායක වූ නළු නිළියන් අතුරින් වසරේ ජනප්‍රියතම නළුවා සහ නිළිය තේරීමට ඔබටත් අවස්ථාවක්. පහත නාමාවලිය අතුරින් ඔබ කැමති නළුවා හෝ නිළියට ඔබේ මනාපය පළකර ප්‍රථම දෙරණ ලක්ස් සිනමා සම්මාන රාත්‍රිය (The First Derana Lux Film Awards) නැරඹීම සඳහා ටිකට්පත් 25ක් දිනාගන්න. ඒ සඳහා ඔබගේ මනාපය පළකර පහත තොරතුරු ඇතුලත් කොට අපවෙත එවන්න..[/box_info]

ප්‍රථම දෙරණ ලක්ස් සිනමා සම්මාන රාත්‍රිය (The First Derana Lux Film Awards) නැරඹීම සඳහා ටිකට්පත් 25ක් දිනාගැනීම සඳහා ලියාපදිංචි වන්න.

ලියාපදිංචිය

 

තවත ඔබගේ මනාපය SMS මඟින් ද යොමුකළ හැකිය. ඒ සඳහා DFA (හිස්තැනක්) රංඟන ශිල්පියාට හො ශිල්පිනියට හිමි අංකය යොදා 9900 ට SMS කරන්න.

අදාල අංක පහත දැක්වේ..

[toggle_simple title=”SMS Numbers” width=”620″]
  1. Anarkali Akarsha
  2. Roshan Ranawana
  3. Sheshadri Priyasad
  4. Pubudu Chathuranga
  5. Dilhani Ekanayaka
  6. Mahendra Perera
  7. Raini Gunathilake
  8. Suraj Mapa
  9. Damitha Abeyrathna
  10. Ranjan Ramanayaka
  11. Paboda Sandeepani
  12. Saranga Disasekara
  13. Shalani Tharaka
  14. Wijaya Nandasiri
  15. Sachini Ayendra
  16. Shanthalingam Gokulan
  17. Nilanthi Dias
  18. Tenisan Kure
  19. Udayanthi Kulathunga
  20. Bandu Samarasinghe
  21. Bimal Jayakodi
  22. Sanath Gunathilaka
  23. Menaka Rajapaksha
  24. Chandika Nanayakkara
  25. Suresh Gamage
  26. Arjun Kamalanath
[/toggle_simple]
Share

  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.