Primetime Emmy Awards සම්මාන රාත්‍රියෙ හි 74වන දිගහැරුම
ලෝක ප්‍රසිද්ධ “Primetime Emmy Awards” සම්මාන උළෙල නොකඩවා 74වන වතාවටත්, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී පසුගියදා පැවැත්වුනා.
හාස්‍ය රංගන ශිල්පියෙකු වන Kenan Thompson විසින් මෙහෙයවූ මෙවර උළෙලට හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් සහ සිනමාකරුවන් රැසක් පැමිණ සිටියා.
පසුගිය 2021 වසරේ තිරගත වූ රූපවාහිනී සහ වෙබ්කතාමාලා අතුරින් විශිෂ්ටතම නිර්මාණ සඳහා මෙහිදී සම්මාන පිරිනැමුනු අතර විශිෂ්ටතම හාස්‍ය කතාමාලාව – විශිෂ්ටතම නාට්‍යමය කතාමාලාව – විශිෂ්ටතම සීමිත කතාමාලාව ආදී වර්ගීකරණ 25කට ආසන්න ප්‍රමාණයක් එහිදී සලකා බැලෙනවා.
Emmy Awards 2022 හි විශිෂ්ටතම (Drama) කතාමාලාව බවට පත්වීමට Succession සමත් වූ අතර විශිෂ්ටතම (Comedy) කතාමාලාව ලෙස Ted Lasso සම්මාන දිනා ගත්තා. නාට්‍යමය රූපවාහිනී කතාමාලාවක රංගනය උදෙසා Best Actor in a leading Role (Drama) යන සම්මානය දිනා ගැනීමට සමත් වුනේ Squid Game කතාමාලාවේ රඟපෑ Lee Jung-jaeයි.
මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක් වන්නේ, ආසියාතිකයෙකු විසින් Emmy සම්මානයක් ජයග්‍රහණය කළ පළමු සහ එකම අවස්ථාව ලෙසටයි.
අවසන් නිර්දේශවීම් 25ක් සමඟින් වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වූ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටියේ Succession කතාමාලාවයි. නමුත් සම්මාන උළෙල අවසන් වනවිට තම ප්‍රථම ස්ථානය රඳවා ගැනීමට එයට නොහැකි වී තිබුනා. කෙසේ නමුත් සම්මාන 10ක් දිනා ගනිමින් මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් නිර්මාණයට බවට පත්වූයේ HBO හරහා විකාශනය වූ The White Lotus කතාමාලාවයි.
Emmy Awards – 2022 හි සියලුම ජයග්‍රාහකයින්….
Best (Drama) series
Succession | WINNER
Better Call Saul
Euphoria
Ozark
Severance
Squid Game
Stranger Things
Yellowjackets
Best (Comedy) series
Ted Lasso | WINNER
Abbott Elementary
Barry
Curb Your Enthusiasm
Hacks
The Marvelous Mrs. Maisel
Only Murders in the Building
What We Do in the Shadows
Best (Limited or Anthology) series
The White Lotus | WINNER
Dopesick
The Dropout
Inventing Anna
Pam & Tommy
Best Lead Actor – Drama
Lee Jung-jae (Squid Game) | WINNER
Jason Bateman
Brian Cox
Bob Odenkirk
Adam Scott
Best Lead Actress – Drama
Zendaya (Euphoria) | WINNER
Jodie Comer
Laura Linney
Melanie Lynskey
Reese Witherspoon
Zendaya විසින් ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟ, ඇය Emmy ඉතිහාසයේ සම්මාන ද්විත්වයක් ජය ලැබූ ලබාලතම නිළිය ලෙස වාර්තා පොත් අතරට එක්වුනා.
Best Lead Actor – Comedy
Jason Sudeikis (Ted Lasso) | WINNER
Donald Glover
Bill Hader
Nicholas Hoult
Steve Martin
Martin Short
Best Lead Actress – Comedy
Jean Smart (Hacks) | WINNER
Rachel Brosnahan
Quinta Brunson
Kaley Cuoco
Elle Fanning
Issa Rae
Best Competition Series
Lizzo’s Watch Out for the Big Grrrls | WINNER
The Amazing Race
Nailed It!
RuPaul’s Drag Race
Top Chef
The Voice
Best Limited/movie lead actress
Amanda Seyfried (The Dropout) | WINNER
Toni Collette
Lily James
Sarah Paulson
Margaret Qualley
Best Limited/movie supporting actress
Jennifer Coolidge (The White Lotus) | WINNER
Connie Britton
Alexandra Daddario
Sydney Sweeney
Mare Winningham
Best Comedy supporting actor
Brett Goldstein (Ted Lasso) | WINNER
Anthony Carrigan
Toheeb Jimoh
Nick Mohammed
Best Comedy supporting actress
Sheryl Lee Ralph (Abbott Elementary) | WINNER
Alex Borstein
Hannah Einbinder
Janelle James
Hannah Waddingham
Best Drama supporting actress
Julia Garner (Ozark) | WINNER
Rhea Seehorn
Patricia Arquette
Jung Ho-yeon
Sydney Sweeney
Best Drama supporting actor
Matthew Macfadyen (Succession) | WINNER
Park Hae-soo
O Yeong-su
John Turturro
Christopher Walken
Best Limited/movie supporting actor
Murray Bartlett (The White Lotus) | WINNER
Jake Lacy
Will Poulter
Seth Rogen
Michael Stuhlbarg
Steve Zahn
Best Limited/movie lead actor
Michael Keaton (Dopesick) | WINNER
Colin Firth
Andrew Garfield
Oscar Isaac
Himesh Patel
Sebastian Stan
Best Directing for a drama
Hwang Dong-hyuk (Squid Game) | WINNER
Jason Bateman,
Ben Stiller
Mark Mylod
Karyn Kusama
Best Directing for a comedy
MJ Delaney (Ted Lasso) | WINNER
Hiro Murai
Bill Hader
Lucia Aniello
Mary Lou Belli
Cherien Dabis
Jamie Babbit
Best Directing for a limited series or movie
Mike White (The White Lotus) | WINNER
Danny Strong
Michael Showalter
Francesca Gregorini
Mike White
Best Writing for a drama
Jesse Armstrong (Succession) | WINNER
Thomas Schnauz
Hwang Dong-hyuk
Jonathan Lisco, Ashley Lyle, and Bart Nickerson
Ashley Lyle and Bart Nickerson
Best Writing for a comedy
Quinta Brunson (Abbott Elementary) | WINNER
Duffy Boudreau
Jane Becker
Sarah Naftalis
Stefani Robinson
Writing for a limited series or movie
Mike White (The White Lotus) | WINNER
Danny Strong
Elizabeth Meriwether
Molly Smith Metzler
Patrick Somerville
Television movie
Chip ’n’ Dale: Rescue Rangers | WINNER
Ray Donovan: The Movie
Reno 911!: The Hunt for QAnon
The Survivor
Zoey’s Extraordinary Christmas
මෙවර Primetime Emmy උළෙලේ තවත් ඡායාරූප කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.
Written by Kavinu Weerakkody