Sri Lanka's Best Cinema Portal

 

අභිසරුලියකගේ ප්‍රේමය – Rebecca

0
Posted December 29, 2014 by Cinema.lk A in Articles
1460135_392745057564813_3365874944849567315_n

මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට  අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි.

ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හ‍ට සමාව දුන්න ද අද අපට එසේ කීරිමට නොහැකිව තිබෙන්නේ ඒ නිසයි.ගැහැණියකට මිලක් පමණක් නියම වු මේ ලොකේ,ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?

10888583_392745107564808_2284301990086494571_n 10891521_392744967564822_5086490365049766210_n 9500_392745097564809_8755686846026970670_n 1460135_392745057564813_3365874944849567315_n 1466173_392745164231469_5869073390413503195_n 10314614_392745227564796_7175243839328989385_n 10383555_392744927564826_7010927808310840462_n 10403098_392744900898162_555487833330980238_n 10451849_392745234231462_1633369287551964194_n 10520899_392744957564823_2679747349792528663_n 10882108_392744980898154_7276167515021810313_n 10885166_392745030898149_1918978112758237749_n

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2