Sri Lanka's Best Cinema Portal

 

රොෂාන් රණවනගේ අමුතු Pre-shoot එක (Video)

0
Posted August 2, 2014 by Cinema.lk in Cine News
roshan ranawana

පසුගිය දා විවාහ දිවියට පිවිසි රොෂාන් රණවනගේ pre shoot වීඩියෝව අද අන්තර්ජාලයට නිකුත් වුණා. මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මැලේසියාවේ දී වීමයි විශේෂත්වය. ඒ වගේම අවුරුදු 11 හංඟගෙන හිටපු මේ රොෂාන් – කුශ්ලානි ආදර අන්දරයට පෙර තිබුණු මිතුරුදම ඇරඹිලා තියෙන්නේ මේ දෙන්නා පුංචිම පුංචි කාලේදී කියලත් අපිට දැනගන්න ලැබුනා.

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2