Sri Lanka's Best Cinema Portal

 

නාලකගේ රූපාන්තරණ ළගදීම

0
Posted February 6, 2014 by Cinema.lk A in Articles

නාලක විතානගේ කියන්නේ මෙරට කලා ලෝකයේ ප්‍රවීනයෙක් වු බන්දුල විතානගේ පුත්‍රයා.නාලක අනිත්‍යා සිනමා පටය හරහා මෙරට සිනමාවේ වෙනස්ම වැඩක් කරන්න පුංචි උත්සහයක් දියත් කළා.ඔහුගේ උත්සහය සාර්ථකයි.මොකද නාලක තමන්ගේ දෙවන නිර්මාණයද මේ වන විට පෙබරවාරි මාසයේ පටන් MPI මණ්ඩලයේ තිරගත කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන්.මේ චිත්‍රපටයේ නම රූපාන්තරණ…

මෙරට සිනමාව තුළ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සිනමාව තුළ වෙනසක් කිරීමට වෙර දරන මේ තරුණයා තමන්ගේ නිර්මාණය සඳහා නවක මුහුණු රැසක් යොදා ගෙන තිබෙනවා.නව පරපුරේ ගායන ශිල්පී,ශිල්පිණියන් කිහිප පෙලක් යොදා ගනිමින් මෙහි ගීත නිර්මාණය කර තිබෙනවා.

නළු නිළි කැල:

රවීන්ද්‍ර රන්දෙණිය, ඇන්ජලා සෙනෙවිරත්න, රන්ජන් රාමනායක, දමිතා අබේරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, සාරංග දිසාසේකර, නයනා කුමාරි.

හඳුන්වාදෙන:අමිල කරුණානායක, ෂෙලා නැතෑලියන්, මිලින්ද මඩුගල්ල, කැලුම් කුලරත්න

කලා අධ්‍යක්ෂණය – රෝහන හේවාවිතාරණ

අංග රචනය – බුවනෙක රණවක සංස්කරණය – ඒෂාන් මොටාගෙදර

ආලෝකකරණය – ඉන්දික ලක්මාල් කැමරාකරණය – සමිත් අලහකොන්

නිෂ්පාදනය – ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

තිර රචනය සහ අධ්‍යක්ෂණය – නාලක විතානගේ

61499_598469510234580_1674970875_n 522456_598023310279200_1753945631_n 541502_598459380235593_1572372935_n 1013852_601751653239699_844468910_n 1385240_536779583070240_818525553_n 1555316_601752693239595_1594538678_n 1557431_600969386651259_1304798002_n 1625549_598023550279176_1507512867_n 1654157_600788660002665_171454776_n 1779288_600966803318184_1058233307_n 1779335_602867623128102_863632102_n 1797453_600370373377827_1863317798_n 1800415_601751763239688_1429842092_n

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2