Sri Lanka's Best Cinema Portal

 

SAARC සිනමා සම්මාන රාත්‍රියේ නෙත ගිය දසුන්

0
Posted December 4, 2017 by samitha samitha in News
DSC1221

SAARC සිනමා උළෙල උත්සවාකාරයෙන් කොළඹදී පැවැත්වුනා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණු මේ සිනමා උළෙලට කලාපයේ සියලුම රටවල සහභාගිත්වය ලැබී තිබුනා. ඒ රටවල් නියෝජනය කරමින් සිනමාපට මේ උළෙලේදී ප්‍රදර්ශනය කෙරුනා. වෘතාන්ත චිත්‍රපට කෙටි චිත්‍රපට යන විවිධාංග මේ උළෙලට ඇතුලත්ව තිබුනා. සිනමා උළෙල අවසානයේ විශේෂ ජූරියක් මගින් ඇගයීමට ලක් කෙරුණු සිනමාපට සඳහා සම්මාන ප්‍රධානය කිරීමේ සම්මාන උළෙලක්ද පැවැත්වුනා.

DSC0038-1 DSC0105-1 DSC0267 DSC0589 DSC0607 DSC0763 DSC0778 DSC0784 DSC0806 DSC0810 DSC0831 DSC0970 DSC0975 DSC0981 DSC0984 DSC0988 DSC0999 DSC1003 DSC1009 DSC1028 DSC1035 DSC1037 DSC1040 DSC1043 DSC1047 DSC1058 DSC1144 DSC1147 DSC1153 DSC1154 DSC1165 DSC1181 DSC1186 DSC1203 DSC1221 DSC1225 DSC1226

 

 

Share

About the Author

samitha samitha


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2