සල්මාන්ගෙයි,ජැකලින්ගෙයි වැඩේ නිසා කෝටී 83ක්

Avatar Cinema.lk A | August 1, 2014 1 View 0 Likes 0 Ratings

1 View 0 Ratings Rate it

සල්මන් හා ජැකලින් ප්‍රධාන චරිත මවන ක්‍රියාදාම බොලිවුඩ් සිනමා පටය කික්,මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතර පෙරමුණේ පසුවන බවට බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරනවා.මේ චිත්‍රපටය පළමු සතිය නිමා කරන විට ඉන්දියානු රුපියල් කෝටි 83ක ආදායමක් උපයන්නේ ඉන්දියාව තුළ ඉහළම පළමු සතියේ වැඩිම ආදායමක් උපැයු තෙවන සිනමාපටය ලෙස වාර්තාවක්ද තබමිනි.මීට අමතරව දින 5ක් තුළදී ලෝකය පුරාවට තිරගත කරමින් උපයා ඇති සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටී 150 ඉක්මවා තියෙනවා.

සල්මාන්,ජැකලින්,නවුෂාද් සහ රන්දීප් චරිත මවන මෙම සිනමාපටය සල්මාන්,ජැකීට බොලිවුඩයේ තවත් දිගු කාලයක් වැජඹීමට හොඳ අත්වැලක් සපයා දුන් බවට තමයි හැමදෙනාගේම අදහස වෙලා තියෙන්නේ.

How Salman, Sajid pegged Jacqueline to dub for Kick kick-film-trailer-launch-7 kick-film-trailer-launch-1 salmankhankick1 salman-khan-jacqueline-fernandez-attends-kick-film-press-conference_1398310197190 salo140714_1c 10368935_663813043687542_7784941925211968044_o

Share

1 View 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.