Sri Lanka's Best Cinema Portal

 

[Exclusive] “ස්කූබි ඩූ“ගේ මිතුරා ෂැගී මියයයි !

0
Posted June 16, 2014 by Cinema.lk in Cine News
scooby-Shaggy-scoobert-scooby-doo-rogers-32009751-500-372

සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ ( “Scooby-Doo”) හි Shaggy (ෂැගී) චරිතයට හඬ කැවූ Casey Kasem (කැසී කාසෙම්) පසුගිය දා රාත්‍රියේ දී මිය ගොස් ඇති බව TMZ වාර්තාකරයි. මීට අමතරව American Top 40 වැඩසටහන හරහාද ඔහු රසික ජනතාව අතර ජනප්‍රියත්වයට පත් විය.

ස්කුබි ඩූ හි ෂැගීගේ චරිතයට තවත් කිහිපදෙනෙකු හඬකවා ඇති මුත් 1969 සිට 1997 දක්වාත් නැවතත් 2002 වසරේ සිට 2009 වසර දක්වාත් දීර්ඝ කාලයක් එම චරිතයට හඬ කැවීමට ඔහුට හැකියාව ලැබී ඇත.

මීට අමතරව 2010 – 2013 වසරේ විකාශයට පත් වූ Scooby-Doo! Mystery Incorporated කතා මාලාවේ ෂැගීගේ පියාගේ චරිතයටත් හඬ දායකත්වය සපයා ඇත්තේ මොහුයි.

පියවරුන්ගේ දිනයේ දී සිදුවූ ඔහුගේ අභාවය පිළිබඳව ඔහුගේ දියණිය සිය ෆේස්බුක් පිටුවේ පියවරුන්ගේ දිනයේ දීම පළකර ඇති අතර මිය යන විට ඔහුගේ වයස 82 කි.

Casey_Kasem 140512-casey-kasem-1811_682b009e082db451224efae7b20182e4

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2