Stable වීඩියෝකරණයට පුංචි ගැජට් එකක්

Avatar Cinema.lk | November 28, 2013 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

අද අපි ඔයාල හඳුන්වා දෙන්න යන්නේ smooth විදියට වීඩියෝ කරන්න පුළුවන් ගැජට් එකක්. PocketSHOT නමින් හඳුන්වන මෙම උපකරණය, handheld විදියට වීඩියෝකරණයේ යෙදෙන කෙනෙකුට භාවිත කරන්න පුළුවන් සුපිරි නිෂ්පාදනයක්. කැමරාව අතින් අල්ලාගෙන රූපගත කිරීමේදී සිදුවන සෙලවීම්, ගැස්සීම් අවම කිරීම සඳහා මේ උපරණය භාවිත කල හැකි අතර ඒ සඳහා වැඩි මහන්සියක් දැරීමට සිදුවන්නේත් නැහැ.

ඒ වගේම වෘත්තීමය වශයෙන් භාවිත කරන උපකරණ ඉතාමත් මිලෙන් අධික වුවත් මේ උපකරණය යොදාගනිමින් ඊට ආසන්න තත්වයේ සුපිරි නිර්මාණ, අඩු මුදලකින් වැඩි කාර්්‍යක්ෂමතාවයකින් යුතුව සිදුකරගත හැක.

වඅඩි විස්තර සඳහා පිවිසෙන්න: PowerSHOT

pocketcam

PocketShot_Compact PocketShot_BeltSupport PocketShot_ChestSupport PocketShot_2ndDevice PocketShot_TopHandle PocketShot_Reach

Share

3 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.