Sri Lanka's Best Cinema Portal

 

සුනිල් ටී ගේ හැට

0
Posted March 31, 2014 by Cinema.lk A in News
10013317_10153986707705377_2087306375_n

රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන නවතම සිනමා සිතුවමක වැඩ කටයුතු පසුගිය දා ආරම්භ වුනා.මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ මෙරට වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කල සුනිල් ටී විසින්.මේ සුනිල් ටී ගේ හැට වෙනි චිත්‍රපට නිෂ්පාදනයයි.අප්‍රේල් මාසයේ රූ ගත කිරීම් ආරම්භ කෙරෙන මේ සිනමාපටය නම් කරලා තියෙන්නේ “සිංහයා“ යන නමිනුයි.රන්ජන් රාමනායක මෙහි ප්‍රධාන භුමිකාවට පණ පෙව්වත් මේ චිත්‍රපටය කුඩා ළමුන් දායක කරගෙන තැණෙන ළමා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ටී ගේ පෙර චිත්‍රපට ද්විත්වය වු “දරුවනේ“ හා “දෝණී“ සිනමාපටයන් අධ්‍යක්ෂණය කල වී.සිවදාසන් විසිනි.

‘සිංහයා’ සඳහා මහේන්ද්‍ර පෙරේරා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, මිහිර සිරිතිලක මේ වනවිට තෝරාගෙන ඇති නළු නිළියන් වේ. ඔවුනට අමතරව ළමා නළු නිළියන් විස්සකට අධික ප්‍රමාණයක් මෙහි චරිත මවනු ඇත.

10013317_10153986707705377_2087306375_n 1965030_10153986707815377_255625397_n 10006268_10153986707900377_782078055_n 1959729_10153986708290377_231092603_n 1623499_10153986708400377_1951210479_n 10154991_10153986708480377_925991654_n 1975075_10153986708585377_156817881_n 10009776_10153986708730377_988969479_n 10152517_10153986708845377_1473460_n 1970690_10153986709145377_1912065680_n 10152643_10153986709255377_1971730212_n 10155780_10153986690005377_1609074786_n 1977158_10153986707430377_249375423_n 1947416_10153986707610377_974090734_n

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2