spotlight
මිනිසුන්ට ජිවිතයේ කැමැති දේවල් තියෙනවා නේ.මේ කැමති දේවල් අතරින් මිනිසුන් හුඟාක්ම කැමති තමන්ගේ අන්තිම කැමැත්තට නේ.ඒ මොකද කියලා ඉතින් අමුතුවෙන් […]
මීට දශක කිහිපයකට පෙර මුළු ඉන්දීයාවම පාහේ මහත් භීතියට පත් කළ මුම්බායි පාතාලය ගැන කියැවෙන අපුර්ව සිනමා පටයක් තමයි ෂුට් […]
හයවන වරටත් පැවැත්වෙන යුරෝපීය සිනමා උළෙල අද දින(28) පටන් කොළඹ දී ආරම්භ වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම් […]
අන්තර්ජාලය පුරා සැරිසරන කොට අපුරු පද මාලාවක් නෙත ගැටුණා.මේක ලියලා තිබුණේ හරිම සරළ භාෂාවකින්.ඒ වුනන් මේ පද වැල් අතරේ මොකද්දෝ […]
වේදිකාවේත්, රිදී තිරයේත්, පුංචි තිරයේත් කළ රංග ප්‍රතිභාවන්ට නැවතීමේ තිත තබා ඉකුත් දින මුළු කලා ලෝකයෙනුත්, තමන්ට ආදරය කළ සහෘද […]
නොවැම්බර් මස 12 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නිමිති කොට ගෙන පොදු […]
එළඹෙන දීපාවලියේ දී රෝෂන් පරපුර මෙවරත් බොලිවුඩය උඩුයටිකුරු කරන්නට මාන බලමින් සිටින්නේ ක්‍රිෂ් චිත්‍රපට මාලාවේ නවතම සිනමා සිතුවම අතැතිවයි.රිතික් රෝෂන් […]
සමනළ සංධ්වනිය කියන්නේ හෙළ සිනමාව යළිත් ස්වර්ණමය යුගයක් කරා ගෙන යන ගමනට උර දෙන්න,තැණුනු අපුර්ව සිනමා පටයක්.මේ චිත්‍රපටය සංගීතයෙන් පිරි […]
සුපිරි බොලිවුඩ් නිළි ජියා ඛාන් (Jiah Khan) ගේ මරණය, පසුගිය දිනවල බොලිවුඩයෙන් අසන්නට ලැබුනු ශෝකජනක පුවතක් වුනා. මුම්බායි සිය නිවසේදී ගෙල […]