Sri Lanka's Best Cinema Portal

 

Avengers 2015 චිත්‍රපටයේ ඡායාරූප ලීක් වෙයි !

0
Posted July 17, 2014 by Cinema.lk in Cine News
ultron003

හොලිවුඩ් සිනමා රසික රසිකාවියන් ඇඟිලි ගනිමින් මඟ බලා සිටින “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.  ඒ අනුව මේ චිත්‍රපටයේ දී Iron Man (Robert Downey Jr.), Captain America (Chris Evans), Thor (Chris Hemsworth), the Hulk (Mark Ruffalo), Black Widow (Scarlett Johansson) හා Hawkeye (Jeremy Renner) නැවතත් එකම චිත්‍රපටයකින් දැකබලාගන්නට ඔබට හැකියාව ලැබෙනු ඇත.

Entertainment Weekly වෙබ් අඩවිය විසින් නිකුත් කර ඇති මේ ඡායාරූප තුලින් නව චිත්‍රපටය පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට හැකියි.  2015 මැයි මස 1 වනදා නිකුත් වීමට නියමිත “The Avengers: Age of Ultron” චිත්‍රපටයේ මෙතෙක් නිකුත් වී ඇති සියළුම ඡායාරූපයි මේ..

ultron007 ultron005 ultron006 ultron004 ultron003 ultron002 ultron0061 ultron0051 ulton001

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2