Sri Lanka's Best Cinema Portal

 

Thor Ragnarok නවතම හොලිවුඩ් නිෂ්පාදනය නිකුත්වෙයි

0
Posted November 8, 2017 by samitha samitha in Now Showing
maxresdefault

හොලිවුඩ් පුරවරයේ නවතම සිනමා නිර්මාණය Thor  Ragnarok පසුගියදා නිකුත් වුනා. අති දැවැන්ත නිෂ්පාදනයක් වූ මේ සිනමාපටය Action Movie ගණයට අයත් වන්නක්. Thor Ragnarok සිනමාපටය Taika Waititi විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Kevin Feige නිෂ්පාදනය කළ  සිනමාපටය Eric Pearson, Craig Kyle, Christopher Yost විසින් තිර රචනය සිදුකොට තිබෙනවා. Chris Hemsworth, Jeff Goldblum, Tessa Thompson, Karl Urban, Mark Ruffalo, Anthony Hopkins  සිනමාපටයේ රංගනයෙන් දායක වනවා.  Mark Mothersbaugh සංගීත අධ්‍යක්ෂණය කොට ඇති සිනමාපටය විනාඩි 130ක ධාවන කාලයකින් යුක්තයි.

 

Share

About the Author

samitha samitha


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2