ඔක්තෝබරයේ සූස්ති එක්ක සෙට්වෙමුද..??

Avatar Nisanka Weheraduwa | October 4, 2019 572 Views 0 Likes 0 Ratings

572 Views 0 Ratings Rate it

කුෂාන් වීරරත්න සිනමා නිර්මාණ “සූස්ති” චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත බව පැවසෙනවා. ගුත්තිල ස්ට්‍රටජික් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම වෙනුවෙන් යූ. ඒ. පල්ලියගුරු නිෂ්පාදනය කළ  මේ චිත්‍රපටයේ සමනලී ෆොන්සේකා සහ කලණ ගුණසේකර ප්‍රධාන චරිත රඟපානවා. ඩබ්ලිව්.ජයසිරි, මොරීන් චාරුණි ඇතුළු පිරිසක් සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වන “සූස්ති” ළඟදීම දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි.

සූස්ති එක්ක සෙට්වෙන්න “සූස්ති” ගැන තවත් විස්තර දැනගන්න cinema.lk සමග රැඳෙන්න. එතකල්, මේ trailer එකත් එක්ක “සූස්ති”යකට සෙට්වෙන්න.

Share

572 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.