කතුරු මිතුරු සහ ජංගි හොරා ඕස්ට්‍රේලියා ප්‍රදර්ශනය අරඹයි

Avatar Kavinu Weerakkody | March 7, 2022 609 Views 0 Likes 0 Ratings

609 Views 0 Ratings Rate it

කතුරු මිතුරු” , “ජංගි හොරා” ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය අරඹයි, ඉහළ ප්‍රේක්ෂක ඉල්ලුමක්!

#Tickets Booking-:
*”කතුරු මිතුරු”- https://auslankatickets.com/onlineticket.php?eventid=515179
*”ජංගි හොරා”- http://www.auselanka.com

#No: of Shows-:
*මාර්තු මස “කතුරු මිතුරු” දර්ශන වාර 13 ක් මෙල්බර්න්, බ්‍රිස්බේන්, සිඩ්නි, ඇඩලෙයිඩ්, කැන්බරා හා තස්මේනියාවල
*මාර්තු මස “ජංගි හොරා” දර්ශන වාර 02 ක් මෙල්බර්න් හා සිඩ්නිවල

#Tickets Selling-:
*දැනට “කතුරු මිතුරු” ආසන 1064 ක් (මාර්තු දර්ශන වාරවලට අදාළව) විකිණී අවසන්
(චිත්‍රපටයේ එකම දර්ශන වාරයක්වත් ප්‍රදර්ශනය වීමට පෙරාතුරුව, ඉතාම කෙටි දින ගණනකදී, විදෙස් රටක ශ්‍රී ලාංකේය චිත්‍රපටයක ආසන 1000 ක අලෙවිය අභිබවා ගිය අවස්ථාව මෙය වේ)
*දැනට “ජංගි හොරා” ආසන 173 ක් විකිණී අවසන්

  

#Distribution Rights-:
* “කතුරු මිතුරු” ඕස්ට්‍රේලියාවේ බෙදාහැරීමේ අයිතිය: මාලක යාපා Malaka Yapa ( Mega Live Events)
* “ජංගි හොරා” ඕස්ට්‍රේලියාවේ බෙදාහැරීමේ අයිතිය: කිත්සිරි කරුණාරත්න (Lanka Events)

#Distributed by-:
*”කතුරු මිතුරු” – by Mega Live Events (in Melbourne, Sydney, Canberra)/ by Sathsara Entertainment (in Brisbane)/ by KH Entertainment (in Adelaide)/ by Ceylon Entertainment (in Tasmania)
*”ජංගි හොරා”- by Lanka Events (in Melbourne)/ by Sinhalese Cultural Forum (in Sydney)

#Screening Cinemas-:
* කතුරු මිතුරු”: Village Cinemas/ Hoyts Cinemas/ Dendy Cinemas/ Events Cinemas/ Regal Theatre
*ජංගි හොරා”: Reading Cinemas/ Events Cinemas

Film Trailer:
* “කතුරු මිතුරු”

* ජංගි හොරා

#Show Time Lineup (March)-:
*කතුරු මිතුරු” – 13 Shows-
(01). මාර්තු 06 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Westfield Fountain Gate- Melbourne- 129 Seats:
Seats Sold Out
(02). මාර්තු 06- ඉරිදා- 6.00pm- Dendy Cinemas- Coorparoo QLD- Brisbane- 145 Seats:
57.24% of Seats Sold.
(03). මාර්තු 20 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Westfield Fountain Gate- Melbourne- 129 Seats:
93.02% of Seats Sold
(04). මාර්තු 20 – ඉරිදා- 6.00 pm – Village Cinemas – Westfield Fountain Gate- Melbourne- 129 Seats:
91.43% of Seats Sold
(05). මාර්තු 20 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Pacific Werribee Shop- Melbourne- 97 Seats:
Seats Sold Out
(06). මාර්තු 20 – ඉරිදා- 6.00 pm – Events Cinemas – Castle Hill- Sydney- 107 Seats:
76.63% of Seats Sold
(07). මාර්තු 20 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Plenty Valley- South Morang- Melbourne- 120 Seats:
87.5% of Seats Sold
(08). මාර්තු 20 – ඉරිදා- 6.30 pm – Regal Teater – Kensington- Adelaide- 320 Seats:
23.44% of Seats Sold
(09). මාර්තු 20 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Hobart- Tasmania- 64 Seats:- Newly Opened Tickets Selling
(10). මාර්තු 26 – සෙනසුරාදා- 4.30 pm – Hoyts Cinemas – Balconnen- Canberra- 111 Seats:
33.33% of Seats Sold
(11). මාර්තු 27 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Westfield Fountain Gate- Melbourne- 129 Seats:
68% of Seats Sold
(12). මාර්තු 27 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Century City- Glen Waverly- Melbourne- 97 Seats:
96.90% of Seats Sold
(13). මාර්තු 27 – ඉරිදා- 5.00 pm – Village Cinemas – Pacific Werribee Shop- Melbourne- 97 Seats:
Newly Opened Tickets Selling

*ජංගි හොරා”- 02 Shows
(01). මාර්තු 26 – සෙනසුරාදා- 6.15 pm – Reading Cinemas – Dandenong- Melbourne- – 141 Seats:
61% of Seats Sold
(11). මාර්තු 27 – ඉරිදා- 6.15 pm – Events Cinemas – Castle Hill- Sydney- 145 Seats:
60% of Seats Sold

සටහන: උදිත ලක්මාල් කහඳවාරච්චි

Share

609 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.