දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය මාර්තු 08 වැනිදා සිට දිවයින පුරා
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය මාර්තු 08 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වනවා. භූපති නලින් තිර රචනා කළ මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය එම්.ඩි. මහින්දපාල ප්‍රවීණ කැමරා ශිල්පියාගෙන්. බිමල් ජයකොඩි, සමාධි ලක්සිරි ප්‍රධාන චරිත රඟපාන මෙහි දයාදේව එදිරිසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සමනලී ෆොන්සේකා අතුල පතිරණ ඇතුළු ශිල්පින් පිරිසක් රංගනයෙන් දායකවී තිබෙනවා. මේ එම චිත්‍රපටයේ නවතම පුර්ව ප්‍රචාරක පටයක්.
Written by Nisanka Weheraduwa