සොනාලි ඇමරිකාවේදී දීවාලි උත්සවය සමරයි

Avatar Nisanka Weheraduwa | November 8, 2018 105 Views 0 Likes 0 Ratings

105 Views 0 Ratings Rate it

හැමෝම ආදරය කළ Sonali Bendre ගැන පසුගිය කාලයේ වාර්තා වුනේ සතුටුදායක ආරංචි නම් නොවෙයි. සොනාලිගේ රෝගී තත්වය පිළිබඳව දිගින් දිගටම තොරතුරු වාර්තා වුනා. ඇය ඇගේ පිළිකා රෝගී තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය බවත් සඳහන් වුනා.

කෙසේ නමුත් සොනාලි ඇමරිකාවේ සිට ප්‍රතිකාර ලබාගැනීම අරඹා තිබුනා. කීමෝ ප්‍රතිකාර වලට යොමුවීමෙන් පසුව හිසකෙස් රහිත සොනාලිගේ පින්තූර අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා.

මෙවර දීවාලි උත්සවයත් සමගින් සොනාලි ගැන යළිත් කතාබහක් ඇතිවෙලා. ඇය සිය ස්වාමියා සහ පුතා සමග දීවාලි උත්සවය සැමරූ අයුරු අන්තර්ජාලයට එක්කළ පින්තූර මගින් දැකගැනීමට ලැබුනා. 1541654352-onai image_default_230785be3d1cc3bb5e

Share

105 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.