අනුරාධපුරයට විල් මැක්ස්
184 Views
0
Ratings
Rate it
උසස් තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ සිනමා ශාලාවක් අනුරාධපුර නගර මධ්‍යදී ආරම්භ කරන ලදී. විල්මැක්ස් නම් වූ එය ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමට අයත් වුවකි.
හොලිවුඩයේ තිරගතවන නවතම චිත්‍රපටයක් මුදා හැරෙනවිටම විල්මැක්ස් හී ඒවා රස විදීමට හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම අන්තර් ජාලය ඔස්සේ විල්මැක්ස් හි ආසන වෙන් කරවා ගත හැකිය. ආසන 362 කින් සමන්විත මෙහි ක්‍රියාත්මක වනුයේ ඩී. ටී. එස්. තාක්ෂණය වේ.
184 Views
0
Ratings
Rate it
Written by Cinema.lk A
