දෙරණ සිනමා සම්මාන 2017 – සම්මානලාභීන්
- දෙරණ යාවජීව සම්මානය (Life Time Achievement Award): ආචාර්ය ධර්මසේන පතිරාජ
විශිෂ්ටතම සිනමා සම්මාන ඛාණ්ඩය
•හොඳම චිත්‍රපටය (Best Picture): ඇගේ ඇස අග (අසෝක හඳගම)
•හොඳම අධ්‍යක්ෂකවරයා ( Best Director): ශමීර රංගන (මෝටර් බයිසිකල්)
•හොඳම තිරරචනය (Best Screenplay): අසෝක හඳගම (ඇගේ ඇස අග)
•හොඳම නළුවා (Best Actor): දසුන් පතිරණ (සයපෙති කුසුම)
•හොඳම නිළිය (Best Actress): ස්වර්ණා මල්ලවාරච්චි (ඇගේ ඇස අග)
•හොඳම නිළිය සඳහා වූ විශේෂ ජූරි සඳහන (Special Jury Mention for Best Actress): සමනලී ෆොන්සේකා (මෝටර් බයිසිකල්)
•හොඳම සහාය නළුවා (Best Actor In a Supporting Role): ගයාන් වික්‍රමතිලක (සක්කාරං)
•හොඳම සහාය නිළිය (Best Actress In a Supporting Role): අරුණි රාජපක්ෂ (පත්තිනි)
•හොඳම ප්‍රතිවිර (දුෂ්ට) රංගනය (Best Actor-Actress In a Negative Role): පුබුදු චතුරංග (සක්කාරං)
•හොඳම හාස්‍යඋත්පාදක රංගනය (Best Actor- Actress in Comedian Role): සරත් කොතලාවල (සක්කාරං)
•හොඳම නැගීඑන නිළිය (Best Upcoming Actress): රිතිකා කොඩිතුවක්කු (ඇගේ ඇස අග)
•හොඳම නැගීඑන නළුවා (Best Upcoming Actress): සම්මානයක් පිරිනොනමන ලදී
•හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): අජිත් කුමාරසිරි – අම්මගේ මාලේ (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): නිරෝෂා විරාජිනී -රන් හසුන් ලොල් වනා (පත්තිනි)
•හොඳම ගී පද රචනය (Best Lyrics): අසෝක හඳගම- ඇහැරෙන්න ඉතින් දැන්වත් (ඇගේ ඇස අග)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): විශ්වජිත් කරුණාරත්න (මෝටර් බයිසිකල්)
•හොඳම සංස්කරණය (Best Editing )- තිස්ස සුරේන්ද්‍ර (මෝටර් බයිසිකල්)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): අරුණ ප්‍රියන්ත කළුආරච්චි (මෝටර් බයිසිකල්)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): අජිත් කුමාරසිරි (මෝටර් බයිසිකල්)
•හොඳම දෘශ්‍ය ප්‍රයෝග (Best Visual Effect)- කසුන් මලින්ද /ග්‍රේෂන් කුලරත්න (සරිගම)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): ලාල් හරේන්ද්‍රනාත් (සක්කාරං)
•හොඳම ඇදුම් නිර්මාණය (Best Costume): වෙනුක වික්‍රමාරච්චි (පත්තිනි)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): ප්‍රියන්ත වන්නිනායක (සයපෙති කුසුම)
•ජූරියේ විශේෂ සම්මානය (Special Jury Award): උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)
හෙට දවසේ සිනමා සම්මාන ඛාණ්ඩය
•හොඳම සිනමාපටය – හෙට දවසේ සිනමාව (Best Picture- Cinema of Tomorrow): බහුචිතවාදියා (මාලක දේවප්‍රිය)
•හොඳම මතු පාර්ථනා සහිත අධ්‍යක්ෂකවරයා- හෙට දවසේ සිනමාව (Most Promising Director- Cinema of Tomorrow): ජූඩ් රත්නම් (Demons in Paradise)
•හොඳම කෙටි චිත්‍රපටය (Best Short Film): Song of Innocent – ධනංජය බණ්ඩාර
ජනප්‍රිය සිනමා සම්මාන ඛාණ්ඩය
•වසරේ ජනප්‍රියම සිනමාපටය (Blockbuster Movie of the Year): පත්තිනි
•වසරේ ජනප්‍රියම සිනමාපටය – දෙවන ස්ථානය (Blockbuster Movie of the Year- 2nd Place) : මායා
•වසරේ ජනප්‍රියම සිනමාපටය – තෙවන ස්ථානය (Blockbuster Movie of the Year- 3rd Place): සරිගම
•වසරේ ජනප්‍රියම චිත්‍රපට ගීතය (Most Popular Film Song): අහසින් එහා තරු මං දිගේ (ආදරණීය කතාවක්)
•වසරේ ජනප්‍රියම නිළිය (Most Popular Actress): පූජා උමාශංකර්
•වසරේ ජනප්‍රියම නළුවා (Most Popular Actor): රන්ජන් රාමනායක
•Sunsilk Shine Award: උදාරි වර්ණකුලසූරිය
Written by Nisanka Weheraduwa
