රාණි මුඛර්ජිට මොකද වුනේ..??
සුපිරි බොලිවුඩ් නිළියක වන රාණි මුඛර්ජි කලකට පසු ක්ෂේත්‍රයේ විවිධ උත්සව අවස්ථාවන්හිදී දකින්නට ලැබුණු බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. නමුත් මිට පෙර සිනමාවේදී හමුවූ රාණිට වඩා බෙහෙවින්ම වෙනස් මුහුණුවරකින්. ඇගේ ශරීර ප්‍රමාණය වෙනස් වීම මිට හේතුවයි. රාණි මුඛර්ජිගේ ශරීරය මහත් වීම නිසා අගේ පෙනුම මුළුමනින්ම වෙනස්ව ඇති බව මේ පින්තුර මගින් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
Written by Nisanka Weheraduwa





