රිදී තිරයේ කිංකිණි රාවය නිහඬ විය
ප්‍රවීණ ගායනවේදිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර මියගිය ඇතැයි පැවසෙනවා. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණා. දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසනවා.
Written by Nisanka Weheraduwa
