“ස්මරණ සමාප්ති” සිනමා පාපොච්ඡාරණය

Avatar Nisanka Weheraduwa | October 9, 2017 140 Views 0 Likes 0 Ratings

140 Views 0 Ratings Rate it

සත්‍යජිත් මාඉටිපේ නිර්මාණය කළ “ස්මරණ සමාප්ති” සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සහ සිනමා සංවාදය ඔක්තෝබර් 10 වැනිදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමශාලාවේදී පැවැත්වෙනවා. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව “සිනමා පාපොච්ඡාරණය” නමින් සිනමා සංවාදයක් පැවැත්වෙනු ඇති. ස්වාධීන සිනමා එකමුතුව සංවිධාන කරන “කතා කරන චිත්‍රපට ගැන කතාබහ” වැඩසටහනේ සිව්වැනි පියවර ලෙස මෙය ක්‍රියාත්මක වනවා. සිනමා සංවාද මණ්ඩපයට ආචාර්ය ජගත් වීරසිංහ, පානි විජීසිරිවර්ධන සහ බූපති නලින් වික්‍රමගේ සහභාගි වීමට නියමිතයි. සංවාදය මෙහෙයවීම ධනුෂ්ක ගුණතිලකගෙන්. සිනමාපටය නැරඹීමට සහ සංවාදයට එක්වීමට ස්වාධීන සිනමා එකමුතුව, සිනමාලෝලී සැමට ආරාධනා කරනවා.

Share

140 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.