“හුස්ම” 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල
සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ “හුස්ම” චිත්‍රපටය සප්තැම්බර් 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කිරීමට නියමිතයි. දසුන් පතිරණ, පුබුදු චතුරංග, චමත්කා ලක්මිණි සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.
Written by Nisanka Weheraduwa
