අගඩු තෙළිඟු සිනමාපටය – WATCH NOW
ඉන්දියානු සිනමා ක්ෂේත්‍රය තුළ ඇති සිනමාකර්මාන්ත අතුරින් තෙළිඟු නිර්මාණ තියෙන්නේ ඉහළ තැනක.කොටින්ම කිව්වොත් මහ උජාරුවට හදන සමහර දෙමළ සහ හින්දි චිත්‍රපට පවා තෙළිඟු නිරිමාණ වන ප්‍රතිනිර්මාණයි.වාණිජ සිනමානිර්මාණ අතුරින් ඉතා හොඳ මසාලා චිත්‍රපට හදන මොවුන්ට වෙනම සුපිරි තරු ඉන්නාවා.එහෙම ඉන්න තෙළිඟු සුපර්ස්ටාර් “මහේෂ් බාබු“ රඟන සිනමාපටයක් තමයි “අගඩු“ කියන්නේ..ඉතින් පහතින් තියෙනවා ඒ චිත්‍රපටය…
Written by Cinema.lk A

