Cine News
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන පුබුදු චතුරංග සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රඟපාන ‘නිච්චි’ නැමැති අලුත්ම සිංහල සිනමාපටයක වැඩ කටයුතු […]
ක්ලැරන්ස්, Hello from the Other Side සිනමාපටවලින් ජනප්‍රිය වූ දමිත් විජේතුංග ප්‍රධාන රංගනයෙන් හැඩවන ‘මේඝ වර්ෂා’ නවතම සිනමාපටයේ වැඩ කටයුතු […]
හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක සමඟින් දසුන් පතිරණ රඟපාන “මාරියා” සිංහල සිනමාපටය ළඟදීම […]
කලක සිට අසනීප තත්වයෙන් පසුවූ, මෙරට සිටි ප්‍රවීණ රංගධරයෙකු සහ කලා ශිල්පියෙකු වූ නලීන් ප්‍රදිප් උඩවෙල මහතා දිවි ගමනින් සමු […]
ලාංකීය සිනමාවේ ’70 ’80 ’90 දශක වර්ණවත් කළ අපේම ජ්‍යේෂ්ඨ සිනමාකරුවන්, පසුබිම් ගායක ගායිකාවන් සහ කාර්මික ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන, […]
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ Spying Stars නවතම චිත්‍රපටය ලෝක ප්‍රසිද්ධ Busan International Film Festival හි තරඟකාරී අංශය සඳහා තේරීපත් වී […]
දමිත් විජේතුංග සහ නිහාරි පෙරේරාගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන, ක්ලැරන්ස් සිංහල චිත්‍රපටය විජයග්‍රාහී දින 50 පසු කරමින් අති සාර්ථකව තිරගත වනවා. […]
හොලිවුඩ්, බොලිවුඩ් නලු නිලියන් රැසක් එකතු කරගෙන ලංකාවෙන් ජාත්‍යන්තරයට යන අලුත්ම ලාංකීය චිත්‍රපටය වන Rizana: A Caged Bird හි නිෂ්පාදන […]
මෙරට සිටින ප්‍රවීණ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර නිෂ්පාදනයෙන් එක්වුනු “Secrets of a Mountain Serpent” ඉන්දියානු චිත්‍රපටය, වැනීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ […]
ලාංකීය සිනමාවේ නිලි රැජින මෙන්ම, එදා මෙදා තුර මෙරට සිනමාවෙන් බිහිවූ ජනකාන්තම සිනමා තාරකාවිය ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වෙන, ප්‍රවීණ රංගන ශිල්පිනි […]