Cine News
1995 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කෙරෙන Screen Actors Guild Awards හෙවත් SAG Awards චිත්‍රපට සම්මාන උළෙල, පසුගිය පෙබරවාරි 27 වනදා […]
තම මධුර ස්වරයෙන් ලෝකයක් අමන්දානන්දයට පත් කළ ඉන්දියානු ගීත කෝකිලාවිය, ලතා මංගේෂ්කාර් පසුගියදා ජීවිතයෙන් සමු ගත්තා. මිය යන විට 92වන […]
පැරණි සිංහල චිත්‍රපට සහ ලාංකීය සිනමාව පිළිබඳව රසවත් කතාබහ සිදු කරන ජයන්ත ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වෙන්නේ ආත්මා […]
1947 වසරේදී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඇරඹි ලාංකීය කතානාද සිනමාවට එළඹෙන ජනවාරි 21වනදා වනවිට වසර 75ක් සපිරෙනවා. සිංහල භාෂාවෙන් නිර්මාණය වූ […]
Covid – 19 වසංගතය නිසා අඩපණව තිබුණු ලෝක සිනමාව 2021 වසරේදී නැවතත් අළු ගසා දාලා තමන්ගේ ගමන ආරම්භ කළා. හොලිවුඩය, […]
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි. වසර දෙක හමාරකට පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් “House-full” පුවරුව අත්පත් කර ගනී.. ‘ස්පයිඩර් මෑන්” ප්‍රමුඛ […]
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි ලොව පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාතික සිනමා උළෙලවලට (International Film Festivals) සාපේක්ෂව, ලොව තුළ අන්තර්ජාතික සිනමා සම්මාන […]
ශ්‍රී ලාංකීය සිනමාව, කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා […]
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි පසුගිය ඔක්තෝම්බර් 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති 04 වෙනි Innovative […]
සටහන : උදිත ලක්මාල් කහඳවාරච්චි පළමු BAYELSA චිත්‍රපට උළෙලේ “හොඳම නිළිය” නිරංජනී, “හොඳම අධ්‍යක්ෂක” සෝමරත්න දිසානායක නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට […]