Short Film
කෙටි චිත්‍රපට කියන්නෙ වර්ථමානයේ සිනමාවට ඇල්මක් දක්වන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. කෙටි චිත්‍රපට භෝ ප්‍රමාණයක් ලංකාවේ තරුණ සිනමාකරුවන් […]
රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ Fly in the jar කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. 2015 වසරේ නිර්මාණය කොට ඇති […]
ඉන්දියාවේ නිර්මාණය වන වෘතාන්ත (දිගු) චිත්‍රපට වගේම කෙටි චිත්‍රපට වලිනුත් වෙනස් තේමාවන් ගැන කතාබහ කරන්න ඉන්දියානු සිනමාකරුවන් උත්සාහ කරනවා. මේ […]
කලා අධ්යක්ෂවරයකු වශයෙන් දේශීයව වගේම විදේශීයවත් විවිධ සිනමා නිර්මාණ සමග කටයුතු කරන අත්දැකීම් බහුල සිනමා කලා අධ්යක්ෂවරයකු වන බිමල් දුෂ්මන්ත […]
සිනමාකරණය පිලිබඳ විධිමත් අධ්‍යාපනය ලබාගැනීමට ලංකාව වගේ රටක තියෙන අවස්ථා විරලයි. ඒ නිසාම ඒ විධිමත් අධ්‍යාපනය පහසුවෙන් ලබාගත හැකි පරිදි […]
නාට්‍යවේදිනියක්, රංගන ශිල්පිනියක් ලෙස දිගු කලක් කලා ක්ෂේත්රයේ කටයුතු කළ ලංකා බණ්ඩාරනායකගේ සම්මානිත කෙටි චිත්‍රපටය YouTube අවකාශයට එක්කිරීමට සැරසෙන බව […]
කොරෝනා වෛරසයට මුහුණ දෙමින් නිවෙස් වලටම වෙලා ඉන්න අතරවාරයේ ලෝකය පුරාම විවිධ ක්ෂේත්‍ර වලින් අලුත් නිර්මාණ කටයුතු අත්හදා බැලීම සිදු […]
දුලංක දේවේන්ද්‍ර අධ්‍යක්ෂණය කළ සම්මානිත කෙටි චිත්‍රපටය දැන් YouTube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. 2018 වසරේ නිර්මාණය කළ මේ කෙටි […]
චිත්‍රපට නිර්මාණ ශිල්පී රොෂාන් එඩ්වඩ්ගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය ජාත්‍යන්ත සම්මාන දිනා තිබෙනවා. Wind through the holes ලෙස නම්කොට තිබූ […]
Fathima Shanaz නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය යළිත් වරක් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ පූනේහි පැවැත්වෙන […]