Dawn Of The Planet Of The Apes Trailer
වානරයන් හා මිනිසුන් අතර වු ගැටුම නිමා වුවායි සිතුවාට එය නිමා වී නැත.හමුදා ප්‍රහාර වලින් මොවුන් දමනය කළ හැකි වුනත් සීසර්,ඒ කියන්නේ මිනිසෙකු තරමට බුද්ධියක් ඇති වානරයා වනගත වන්නේ තමන් සමඟ ඉතිරී වු අනෙකුත් වානර රැළ සමඟයි.මේ අයුරින් කාලය ගතව යයි.ඔවුන් යළී සන්නද්ධ වී ඇත්තේ මිනිසා පරදවා යළි ඔවුන්ගේම ලෝකයක් බිහිකිරීමටයි.මේ Planet Of The Apes චිත්‍රපට මාලාවේ නවමු චිත්‍රපටය වු Dawn Of The Planet Of The Apes හි කතා සාරාංශයයි.මේ චිත්‍රපටය 2014 වසරේ ජුලි 11 වන දා පටන් ලොව වටා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.මේ Dawn Of The Planet Of The Apes හි අන්තර්ජාලයට මුදා හළ පළමු පුර්ව ප්‍රචාරක පටයයි.
Written by Cinema.lk A
