2016 දෙරණ සිනමා උළෙල සඳහා කෙටි/වෘතාන්ත සිනමාපට භාරගැනීම

Avatar Cinema.lk A | February 24, 2016 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

සිව්වන වරටත් සංවිධානය කරනු ලබන දෙරණ සිනමා සම්මාන උළෙල 2016 ට සමගාමීව පවත්වනු ලබන “Derana Cinema of Tomorrow “ සම්මාන කාණ්ඩයේ තිරගත වීමට නියමිත කෙටි සහ වෘතාන්ත සිනමාපට වෙනුවෙන් අයඳුම් පත් භාරගැනීම දැන් ආරම්භ කොට ඇත.

මෙම සම්මාන කාණ්ඩයේ  සම්මාන 03ක් සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැක.

01.හොඳම චිත්‍රපටය

02.හොඳම මතු බලාපොරොත්තු සහගත නව නිර්මාණකරුවා

03.හොඳම කෙටි චිත්‍රපටය

මෙම සම්මාන කාණ්ඩයේ ජයග්‍රහණය කරන,තිරගත වීමට නියමිත හොඳම සිනමා නිර්මාණය සඳහා රුපියල් මිලියනයන් වටිනා පුර්ව ප්‍රචාරක ගුවන් කාලයක් TV Derana වෙතින් හිමි වේ.

ඔබේ අයදුම්පත් අදම යොමු කරන්න

keerthi@derana.lk

Call – 0772608420

 

 

Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.