Fathima Shanaz තවත් ජාත්‍යන්තර සිනමා උළෙලකට
කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක වන Fathima Shanaz තවත් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ, ඇය නිර්මාණය කළ H 2 O කෙටි චිත්‍රපටය සමගින්. පෝලන්තයේ පැවැත්වෙන New Earth International Film Festival සඳහා මෙම කෙටි චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා. ක්තොබර් 16 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට නියමිතයි.
Fathima නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටය සඳහා Illustrator ලෙස ප්‍රදීප් චන්ද්‍රසිරිත්, Animator ලෙස සංඛ මල්වත්තත්, සංගීතය සහ ශබ්ද සැලසුම්කරණයෙන් මිලින්ද තෙන්නකොනුත්, දායකත්වය ලබාදී තිබෙනවා. Lanka rainwater harvesting forum චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදී තිබෙනවා.
Written by Nisanka Weheraduwa
