Fathima Shanaz, “HOPE” සමගින් GOA සිනමා උළෙලට
නිර්මාණවේදිනි Fathima Shanazගේ කෙටි චිත්‍රපටයක් වන “HOPE” , GOA කෙටි චිත්‍රපට උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව HOPE කෙටි චිත්‍රපටය, 6 වැනි GOA කෙටි චිත්‍රපට උළෙලේ official selection කාණ්ඩය නියෝජනය කරනු ඇති. නොවැම්බර් මස 06 වැනිදා ඉන්දියාවේ ගෝවා හිදී මෙම කෙටි චිත්‍රපට උළෙල පැවැත්වීමට නියමිතයි.
Cast – Harshi, R Uma R Uma, Kalai
Written & Directed by – Fathima Shanaz
Cinematography – Viraj Liyanarachchi
Editor- Sankha Malwaththa
Music – Rachika De Silva
Asst Directors – Pasan Kasthuri/ Induwara Arthanayake
Production Manager – Thameera Manju
Asst Directors – Pasan Kasthuri Induwara Arthanayake
Producer – Anomaa Rajakaruna
මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය සඳහා දායක වූවන් අතර වනවා. Fathima Shanaz ඇතුළු Hope කණ්ඩායමට cinema.lk අපි, සුබ පැතුම් එක්කරනවා.
Written by Nisanka Weheraduwa
