Fly in the jar කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට
රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ Fly in the jar කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. 2015 වසරේ නිර්මාණය කොට ඇති මේ කෙටි චිත්‍රපටයට කලණ ගුණසේකර, තිලක්ෂිනි රත්නායක සහ චන්දිමා කරුණාදාස රන්ගනයෙක් එක්ව තිබෙනවා. සම රචනයෙන් කලණ ගුණසේකර, සංස්කරණයෙන් සංක මල්වත්ත, වේශ නිරූපණයෙන් උදාර සිරිරුවන් සහය අධ්‍යක්ෂණයෙන් ලක්රුවන් විතානගේ මේ නිර්මාණයට දායකවී තිබෙනවා.
Written by Nisanka Weheraduwa
