සුරංග අල්විස්ගේ අලුත්ම පික්චර් එක – Hora Police Sinhala Movie Trailer – 2016
රජ හොරු,මයිනේම් ඉස් බන්දු වැනි හාත්සෝත්‍යපාදක සිනමාපට නිර්මාණ කරපු නව පරපුරේ අධ්‍යක්ෂක සුරංග අල්විස්ගේ නමතම සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.මීට ඉහත දී බන්දු ව තම සිනමාපටය සඳහා තෝරාගත් සුරංග නව නිර්මාණය සඳහා තෝරාගෙන ඇත්තේ මහේන්ද්‍ර…කොස්තාපල් පුඤ්ඤසෝම චරිතයෙන් දුටු මහේන්ද්‍රට මේ සිනමාපටයේද නැවතත් පොලිස් නිල ඇඳුම අන්දවා තියෙනවා.කොහොම වුනත්…පුර්වප්‍රචාරක බලද්දී නම් තේරෙන එක් කාරණාවක් වන්නේ මහේන්ද්‍රගේ ආලෝකය නොඅඩුව සිනමාපටය සඳහා ලැබී ඇති බවයි.
Written by Cinema.lk A