අන්තර්ජාතික කොළඹ සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය මෝටර් බයිසිකල්
දෙවන වරට සංවිධානය කරන කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේ අවසාන දිනය අදයි.මේ වන විටත් අවසන් උත්සව අවස්ථාව කොළඹ රීගල් සිනමාශාලාවේ සිදුකෙරෙන්නේ ප්‍රථම වතාවට මෙරට සිනමානිර්මාණ ඇගයීමකට ලක් කරමිනි.මීට සුුළු මොහොතකට කලින් අපට ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ ශමීර රංඟන නම් තරුණ සිනමා නිර්මාණ කරුවාගේ කුළුදුල් සිනමාපටය උළෙලේ හොඳම ශ්‍රි ලාංකේය සිනමාපටය වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇති බවයි.
කවදත් තරුණ සිනමාකරුවන් වෙනුවෙන් කැප වී සිටින මාධ්‍ය ආයතනයක් විදියට අපිද ශමීරටත් එම චිත්‍රපටයේ සියලුම දෙනා හටත් සුබාසිංෂන පිරිනමන්නෙමු.
Written by Cinema.lk A










