ඉසුරුගේ පස්සෙන් ගිය පියාත් දැන් නළුවෙක් වෙලා
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ වන විට පුංචි තිරයේ ඉන්න සිහින කුමරා..සතියේ දිනවල රාත්‍රී 8.30 විකාශනය වන “දේදුන්නයි ආදරේ“ ටෙලි වෘතාන්තයේ එන ධනුෂ්ගේ චරිතයට පණ පොවන ඉසුරු මේ වන විට මෙරට ජනප්‍රිය තාරකාවක් බවට පත් වි හමාරයි.ඉසුරුගේ මෙතෙක් ආපු ගමන් මගේ ඉසුරුගේ පස්සෙන්ම හිටිය කෙනකේ හිටියා.ඒ ඔහුගේ පියා….ජනප්‍රිය ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් වුනු සාරංග මෙන්ඩිස්ගේ “ගිණිකෙලි හා ගිණිඅවි“ නාට්‍යය අතරතුරේදී ඉසුරු අනතුරකට මුහුණ පෑවා…ඒ අනතුරෙන් පස්සේ ඉසුරු බැරි බැරි ගාතේ නාට්‍ය වල රූ ගත කීරීම් වලට සහභාගි වුනා.ඉතින් ඉසුරුගේ උදව්වට ඔහුගේ පස්සෙන්ම හිටියේ ඔහුගේ පියා…ඉසුරුගේ පියා ඔහු ත් එක්ක දර්ශන තලවලට ගිහින් සති ගනන් වේලී වේලී හිටියා.
දැන් ඉසුරුට සනීපයි…ඒ වගේම දැන් ඉසුරු සුපිරි තරුවක්…දන්නවද අලුත්ම කාරණේ….සෙට් වල වේලී වේලී ඉසුරු එක්ක කට්ට කාපු ඉසුරුගේ පියාත් ඔන්න දැන් නළුවෙක් ලු..ආරංචියේ විදියට ඔහු පට්ට කැරැක්ටර් එකකට පණ පොවනවලු…බලන්න කෝ එකෙත් හැටි…
Written by Cinema.lk A