“තරු අතර මම” මුම්බායිහිදී වර්ණ ගැන්වේ

Avatar Cinema.lk A | October 28, 2013 29 Views 0 Likes 0 Ratings

29 Views 0 Ratings Rate it

“තරු අතර මම” සිනමා පටයේ වර්ණ සංයෝජනය(Colour Grading) හා ශබ්ද මිශ්‍රණය(5.1 Sound Mixing) පසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී සිදුකෙරිණ. මේ සඳහා චිත්‍රපටියේ අධ්‍යක්ෂක බුද්ධි වික්‍රමආරච්චි, කැමරා අධ්‍යක්ෂක ධම්මික රත්නායක, සංස්කාරක රංගන සිංහරගේ සහ සහාය අධ්‍යක්ෂක ජනක ආර් දොම්මිනගේ සහභාගි විය.

“තරු අතර මම” සිනමා පටයේ ප්‍රධාන චරිත සඳහා ශේෂාද්‍රි ප්‍රියසාද්, පුබුදු චතුරංග, රොෂාන් රවීන්ද්‍ර, දිල්හානි ඒකනායක සහ පාලිත සිල්වා රංගනයෙන් දායක වෙයි. නර්තනයට කැමති වෛද්‍ය ශිෂ්‍යාවක් වටා ගෙතී ඇති “තරු අතර මම” සිනමා පටය නුදුරු අනාගතයේදී ප්‍රදර්ශන වීමට නියතමිතයි

 2 [1024x768] 3 [1024x768] 4 [1024x768] 5 [1024x768] 6 [1024x768]

Share

29 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.