Thor Ragnarok නවතම හොලිවුඩ් නිෂ්පාදනය නිකුත්වෙයි
හොලිවුඩ් පුරවරයේ නවතම සිනමා නිර්මාණය Thor Ragnarok පසුගියදා නිකුත් වුනා. අති දැවැන්ත නිෂ්පාදනයක් වූ මේ සිනමාපටය Action Movie ගණයට අයත් වන්නක්. Thor Ragnarok සිනමාපටය Taika Waititi විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Kevin Feige නිෂ්පාදනය කළ සිනමාපටය Eric Pearson, Craig Kyle, Christopher Yost විසින් තිර රචනය සිදුකොට තිබෙනවා. Chris Hemsworth, Jeff Goldblum, Tessa Thompson, Karl Urban, Mark Ruffalo, Anthony Hopkins සිනමාපටයේ රංගනයෙන් දායක වනවා. Mark Mothersbaugh සංගීත අධ්‍යක්ෂණය කොට ඇති සිනමාපටය විනාඩි 130ක ධාවන කාලයකින් යුක්තයි.
Written by Nisanka Weheraduwa
