U – Turn චිත්‍රපටයේ මංගල දර්ශනයදා….
චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ U-Turn චිත්‍රපටය පසුගියදා තිරගත වීම් ආරම්භ වුනා. කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මංගල දර්ශනය අවස්ථාව ෂෙහාන් ලියනවඩුගේ චායාරූප ශිල්පියාගේ කැමරාවේ සටහන් වුනේ මෙලෙසින්.

Written by Nisanka Weheraduwa
