හොඳම හා ජනප්‍රියම චිත්‍රපටය හෝ ගානා පොකුණ

Avatar Cinema.lk A | May 12, 2016 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිව්වන සිනමා උළෙල මීට සුළු මොහොතකට ප්‍රථම අවසන් වුයේ ශ්‍රී ලාංකේය සිනමාවේ හෙට දවස ගැන සුභ පෙරනිමිති පළ කරමින්.හොඳම නිර්මාණය සහ ජනප්‍රියම සිනමා නිර්මාණය වශයෙන් ඉතා දුර්ලභ පැසසුමකට භාජනය වු “හෝ ගානා පොකුණ“ මෙවර උළෙලේ කැපී පෙනෙනම සිනමාපටය වුවා.ජුරීයේ විශේෂ සම්මානයක් සහ වසරේ ජනප්‍රියම නළුවා ලෙසින් අභිෂේක ලැබු  හේමාල් රණසිංහ කාගේත් කතාබහට ලක් වුනා.ජනප්‍රියම නිළිය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වුයේ දිනක්ෂි ප්‍රියසාද්.

හොඳම නළුවා ලෙස ප්‍රවීණ රංඟධර ජැක්සන් ඇන්තනී සම්මානය පාත්‍ර වෙද්දී කෞෂල්‍යා ප්‍රනාන්දු හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුවා.

හොඳම අධ්‍යක්ෂණය යන සම්මානය මෙවර හිමිකර ගත්තේ ප්‍රසන්න විතානගේ විසිනුයි.

පහතින් දැක්වෙන්නේ 2016 දෙරණ සිනමා සම්මාන උළෙලේ සම්මාන බෙදා ගිය අයුරුයි.

(ඡායා රු ඇතුලත් වෙමින් පවති )

DFA 2016

 

  1.  BEST PICTURE

Ho Gana pokuna – By Indika Ferdinando

  1. BEST DIRECTION

Prasanna Vithanage for Oba Nathuwa Oba Ekka

  1. BEST SCREENPLAY

Sathyajith Maitipe for  Boradiya Pokuna

  1. BEST ACTOR

Jakson Anthony for  Adress Na

  1. BEST ACTRESS

Kausalya Fernando for Boradiya Pokuna

  1. BEST ACTOR IN A SUPPORTING ROLE

Jayalath  Manorathne for Ho Gana Pokuna

  1. BEST ACTRESS IN A SUPPORTING ROLE

Sabeetha Perera for  Adress Na

  1. BEST CINEMATOGRAPHY

Channa Desapriya for  Adress Na

  1. BEST EDITING

Ajith Ramanayake for  Prawegaya

  1. BEST ORIGINAL MUSIC SCORE

Dinesh Subashinhe for  Ho Gana Pokuna

  1. BEST COSTUME

Nimal Somarathna for Adress Na

  1. BEST MAKE UP

Harsha Manjula for Adress Na

  1. BEST ART DIRECTION

Rohan Samaradivakara for  Maharaja Gamunu

  1. BEST ACTOR IN A NEGATIVE ROLE

Kamal  Addara Arachchi for Adress Na

  1. BEST ACTOR IN A COMEDY ROLE

Mahendra Perera for Gindaree

  1. BEST FILM SONG

Siravee thibuna hada pathule from Sinahawa Athrin

17.MOST POPULAR  ACTOR

Hemal Ranasinghe

18. MOST POPULAR  ACTRESS

Dinakshie Priyasad

19. MOST POPULAR FILM SONG

Ho Gana Pokuna

 

20. JURY MENTION – ACTOR

Hemal Ranasinghe

21. JURY MENTION – ACTRESS

Anasuya Subasinghe

22. JURY MENTION

Satyajit Maitipe

 

CINEMA OF TOMORROW

BEST MOVIE

Suvisi Vivarana

MOST PROMISING DIRECTOR

Malith Hegoda

BEST SHORT FILM

 

Wiggle room

 

 

DERANA FILM AWARDS 2016     

LIFE TIME ACHIEVEMENT  – Swarna Mallawarachchi

 

 

Share

127 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.